
1997 වසර වන විට B-2 යානයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 737 වූ අතර මිලදිගැනීමේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 929 විය.මේ සදහා අමතර කොටස්,මෘදුකාංග සහය ආදිය ඇතුලත් විය. ඇමරිකානු ගුවන් හමුදාව සතුව B-2 ගුවන් යානා 21 ක් විය.බොහොමයක් 1980 කාලයේදී පැවති සීතල යුද්ධ සමයේ භාවිතයට ගන්නා ලද අතර 1990 අග භාගයෙදි සර්බියාව හා කොසොවෝ අතර ගැටුමෙදිද සර්බියවට බෝම්බ හෙලීමට භාවිත කරන ලදි.මෑත කාලයෙදි ඉරාකය සහ ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් කටයුතු සදහාද භාවිත කල අතර එහිදි 2008 වසරෙදි සිදුවූ අනතුරකින් එක් යානයක් විනාශයට පත් විය.
මෙම යානය නියමුවන් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර කිලො ග්‍රෑම් 230 පන්තියේ ගෝලීය තැන් සෙවුම් පද්ධති මගින් හැසිරවිය හැකි බෝම්බ හෝ කිලො ග්‍රෑම් 1100 න්‍යශ්ටික බෝම්බ එක් වර රැගෙන යා හැකිය.
නිෂ්පාදනය
ATB ව්‍යපෘතිය
B-2 ගුවන් යානය 1979 ඇරඹි උසස් තාක්ෂණ බෝම්බ හෙලන ගුවන්යානා ව්‍යපෘතියෙන්(ATB black project) සම්භුත වූවකි.1980 අගෝස්තු 22 දින මෙම ගුවන්යානය නිපදවන බව අනාවරනය කරන ලදි.මැතකදි හෙලිදරව් කල කරුණු අනුව Massachusetts Institute of Technology හි විද්‍යඥයින් මෙහි දියුනුව සදහා දායක වී ඇත.විවිධ ආයතන මගින් එවා තිබූ යොජනා අතරින් සහ අවසානයේ තොරා ගන්නා ලද අතර ඒ අතරින් සැලසුම් නිර්මානය තොරාගන්නා ලදි. විවිධ ආයතන මගින් එවා තිබූ යොජනා අතරින් විවිධ ආයතන මගින් එවා තිබූ යොජනා අතරින් Northrop/Boeing සහ Lockheed/Rockwell අවසානයේ තොරා ගන්නා ලද අතර ඒ අතරින් Northrop/Boeing සැලසුම් නිර්මානය තොරාගන්නා ලදි. සහ අවසානයේ තොරා ගන්නා ලද අතර ඒ අතරින් සැලසුම් නිර්මානය තොරාගන්නා ලදි. Northrop සැලසුම් නිර්මාණයට B-2 spirit යන නම ලබා දෙන ලදි.
1980 මැද කාලයේදී මෙම නිර්මාණයේ සුලු වෙනස් කමක් ඇති කරන ලදි.මෙම වෙනස්කම B-2 ගුවන්යානයේ මුල් පියාසැරුම වසර 2 පමා කල අතර ඇමරිකානු ඩොලර් බිලියනයක් මුලු පිරිවැයට අලුතින් එක් විය. ඇස්තමෙන්තු කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන විසි තුන නිර්මාණය සහ පර්යේෂණය සදහා රහසිගත් ලෙස වියදම් කරනු ලැබූ අතර,1989 වන විට කැලිෆොනියවේ නිෂ්පාදනාගාරය සදහා 13,000 පිරිස යොදා ගන්නා ලදි.
ප්‍රතිසම්පාදනය
1980 මැද භාගයේදී ගුවන්යානා 132ක් සදහා ප්‍රතිසම්පාදනය වූ නමුත් පසුව එය 75 දක්වා අඩු කෙරිණ.1990 මුල් කාලයෙදී සෝවියට් සමූහාන්ඩුව සීතල යුද්ධය අත හැර දැමිමෙන් පසුව අයවැය පිළිබද ගැටලු හා විරුද්ධ පක්ෂයේ බලපැම් මත B-2 ගුවන් යානා නිපදවීම 20 දක්වා අඩු කෙරුණි.මේ සදහා වියදම් වූ අති විශාල මුදල් සම්භාරය පරිඝනක මුල් කොට ගත් නිර්මාණය සහ විවිධ දේශපලනමය මූල්‍ය තීරණ සදහා වැය විය.
ඔත්තු බැලීම
Northrop ආයතනයේ සෙවකයෙකු 1984 දී ගුවන් යානාව පිලිබද තොරතුරු ආයතනයෙන් සොරකම් කොට සෝවියට් රුසියාවට අලෙවි කිරිමට යාමේදී අසු විය.තවත් සෙවකයෙකු 2005 වසරෙදී තොරතුරු පිට කිරීම සම්බන්ධව හසු විය.
ව්‍යපෘති වියදම
ඇමරිකානු සාමන්‍ය ගනකාධිකරණ ආයතනය මගින් මෙම ගුවන් යානය වැඩිම වියදමක් යන බෝම්බ හෙලන ගුවන් යානය බව 1996 වසරෙදී නිවේදනය කරන ලදි.මෙම වියදම B-1 ගුවන්යානයක් මෙන් තුන් ගුණයක්ද,B-52H ගුවන්යානයක් මෙන් හතර ගුණයක්ද විය.මෙම ගුවන්යානයේ සෑම පැයක ගුවන් ගමනකටම තවත් පැය 119 ක නඩත්තු කාලයක් අවශ්‍ය වේ.මෙම කාලය B-1,B-52H සදහා පිලිවෙලින් පැය 53 හා 60 වේ.නඩත්තු කටයුතු සදහා විශාල අහස්යාත්‍රන්ගන අවශ්‍ය වීම මෙම වැඩි වියදම් ගෙන දීමට හෙතු විය.
විරුද්ධතාවය
ගුවන්යානය නිපදවිම සහ නඩත්තු කටයුතු සදහා වියදම් වන අධික මුදල නිසා 1989-1990 අතර තුර මෙම යානය නිපදවිම් සෑම දෙනාගෙම දොෂ දර්ශනයට ලක්විය.මෙ අතර ගුවන් යානය ගෙන යන අධික බර සහිත අවි සහ බොම්බ රෙඩාර් පද්ධති මගින් නිරික්ෂණය විමද ගැටලුවක් විය.
නවීකරණය
වසර 2008 දී ගුවන්යානයේ අවි පද්ධතිය චලනය වන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකි වන පරිදි නවීකරණය කරන ලදී.මේ අතර ගුවන් යානය සතු රෙඩාර් පද්ධතියද නවීකරණය කරන ලද අතර එය අත්හදාබැලීමද සාර්ථක විය.
මෙහෙයුම් ඉතිහාසය
පළමු ක්‍රියාකාරී ගුවන්යානය Spirit of Missouri Whiteman ගුවන් හමුදා කදවුර වෙත 1993 දෙසැම්බර් 17 ලබා දෙන ලදී.
ප්‍රහාර
යානය සංග්‍රාම තුනකදී මෙ වන විට ප්‍රයෝජනයට ගෙන ඇත.
1.කොසෝවො යුද්ධය
2.ඇෆ්ගනිස්ථනය
3.ඉරාකය
භාවිතය
යානය භාවිත කරනු ලබන්නේ ඇමරිකානු ගුවන් හමුදාව මගින් පමණි.
* 509th Bomb Wing, Whiteman Air Force Base (currently has 19 B-2s)
o 13th Bomb Squadron
o 393d Bomb Squadron
o 394th Combat Training Squadron
* 131st Bomb Wing, Whiteman Air Force Base (Missouri Air National Guard)[49]
o 110th Bomb Squadron
* 412th Test Wing, Edwards Air Force Base (currently has 1 B-2)
o 419th Flight Test Squadron
* 53d Wing, Eglin Air Force Base (former)
o 72d Test and Evaluation Squadron, Whiteman Air Force Base
* 57th Wing, Nellis Air Force Base (former)
o 325th Weapons Squadron, Whiteman Air Force Base
o 715th Weapons Squadron (inactivated)
o 13th Bomb Squadron
o 393d Bomb Squadron
o 394th Combat Training Squadron
* 131st Bomb Wing, Whiteman Air Force Base (Missouri Air National Guard)[49]
o 110th Bomb Squadron
* 412th Test Wing, Edwards Air Force Base (currently has 1 B-2)
o 419th Flight Test Squadron
* 53d Wing, Eglin Air Force Base (former)
o 72d Test and Evaluation Squadron, Whiteman Air Force Base
* 57th Wing, Nellis Air Force Base (former)
o 325th Weapons Squadron, Whiteman Air Force Base
o 715th Weapons Squadron (inactivated)
Spirit of Kansas ලෙසින් නම් කරන ලද B-2 යානය2008 පෙබරවාරි 23 දින ගුවන් ගත වී මොහොතකින් Andersen Air Force Base ගුවන්පථය මතට කඩා වැටීමෙන් අනතුරට පත් විය.මෙය පළමු B-2 යානා අනතුර වූ අතර ගුවන්යානය ගුවන් පැය 5176 ක් පියාසර කර තිබුණි.අනතුරට ලක් වූ අවස්ථවේ එහි සිටි නියමුවන් ගුවන් යානයෙන් පිටතට පැන(ejected) අනතුරෙන් බෙරී ඇත.ගුවන් යානා අනතුර නිසා විනාශ වූ ගුවන් පථය නැවතත් යථාතත්වයට පත් කිරීම සදහා දින 53ක් වැය විය.
ගුවන් යානාවක් සදහා දරන ලද වියදම නිසා මෙතෙක් ස්ථිර ප්‍රදර්ශනය සදහා යානාවක් තබා නොමැති අතර,විවිධ ගුවන් යානා සංදර්ශන සදහා පමණක් යොදා ගනී.2004 දී නිශ්චල පරීක්ෂාව සදහා එන්ජිම සහ විශේෂ උපාංග රහිතව නිපදවන ලද යානාවක් National Museum of the United States Air Force හි ප්‍රදර්ශනය සදහා තබා ඇත. 1989 සිට 2004 වසර දක්වා හොන්ඩා ආයතනය විසින් වෙළද දැන්වීමකට නිපදවන ලද යානය South Dakota Air and Space Museum හි ප්‍රදර්ශනය සදහා තැබූ අතර 2005 වසරෙදී South Dakota Air and Space Museum වෙත ලැබුනු b-1 lancer යානය නිසා පලමු යානය විනාශ කරන ලදී.
සාමාන්‍ය ලක්ෂණ
නාවුක පිරිස: 2
දිග: 69 ft (21.0 m)
පියාපත් විහිදුම් දිග: 172 ft (52.4 m)
උස: 17 ft (5.18 m)
පියාපත් ක්ෂෙත්‍රඵලය: 5,140 ft² (478 >m²)
හිස් බර : 158,000 lb (71,700 kg)
සම්පූර්ණ බර: 336,500 lb (152,200 kg)
උපරිම පියාසර ආරම්භ (takeoff) බර: 376,000 lb (170,600 kg)
බල සම්පාදනය: 4× General Electric F118-GE-100
non-afterburning turbofans, 17,300 lbf (77 kN) each
දිග: 69 ft (21.0 m)
පියාපත් විහිදුම් දිග: 172 ft (52.4 m)
උස: 17 ft (5.18 m)
පියාපත් ක්ෂෙත්‍රඵලය: 5,140 ft² (478 >m²)
හිස් බර : 158,000 lb (71,700 kg)
සම්පූර්ණ බර: 336,500 lb (152,200 kg)
උපරිම පියාසර ආරම්භ (takeoff) බර: 376,000 lb (170,600 kg)
බල සම්පාදනය: 4× General Electric F118-GE-100
non-afterburning turbofans, 17,300 lbf (77 kN) each
ක්‍රියාකාරිත්වය
උපරිම වේගය: Mach 0.95 (525 knots, 604 mph, 972 km/h)
යාත්‍රා වේගය: Mach 0.85[36] (470 knots, 541 mph, 870 km/h)
පියාසර දුර: 6,000 nmi (11,100 km (6,900 mi))
පියාසර උස: 50,000 ft (15,200 m)
සම්පුර්ණ බර: 67.3 lb/ft² (329 kg/m²)
උඩුකුරු තෙරපුම/බර: 0.205
යාත්‍රා වේගය: Mach 0.85[36] (470 knots, 541 mph, 870 km/h)
පියාසර දුර: 6,000 nmi (11,100 km (6,900 mi))
පියාසර උස: 50,000 ft (15,200 m)
සම්පුර්ණ බර: 67.3 lb/ft² (329 kg/m²)
උඩුකුරු තෙරපුම/බර: 0.205
යුධෝපකරණ
* 2 internal bays for 50,000 lb (23,000 kg) of ordnance.
* 80× 500 lb class bombs (Mk-82) mounted on Bomb Rack Assembly (BRA)
* 36× 750 lb CBU class bombs on BRA
* 16× 2000 lb class weapons (Mk-84, JDAM-84, JDAM-102) mounted on Rotary Launcher Assembly (RLA)
* 16× B61 or B83 nuclear weapons on RLA
හිතෙනවා මෙම යානය ගැන හොද විස්තරයක් දැනගන්න ඇති කියලා.හම්බෙමු තවත් මේ වගේ විස්තරයක් අරගෙන ආයෙත්..
-Yash Gothik-
* 80× 500 lb class bombs (Mk-82) mounted on Bomb Rack Assembly (BRA)
* 36× 750 lb CBU class bombs on BRA
* 16× 2000 lb class weapons (Mk-84, JDAM-84, JDAM-102) mounted on Rotary Launcher Assembly (RLA)
* 16× B61 or B83 nuclear weapons on RLA
හිතෙනවා මෙම යානය ගැන හොද විස්තරයක් දැනගන්න ඇති කියලා.හම්බෙමු තවත් මේ වගේ විස්තරයක් අරගෙන ආයෙත්..
-Yash Gothik-
Post a Comment