... ආ හරි බං.. මෙන්න ලොග් උනා..
* මේ උඹේ Account එකනේ.. මේක නෙමේ බං.. ඇඩ්මින් Account එක...
... එතකොට මේ මම Admin නෙවෙයිද?
* නෑ නොවැ.. කවුද කියන්නෙ ඒ ඇඩ්මින් කියල... අපි රියල් Administrator account එක හදාගනිමු නේද එහෙනම්?
හ්ම්ම්....
මේං මෙහෙමයි කොරන්ට තියෙන්නෙ..
Windows 7
Control panel > Administrative Tools > Local Policy
> Security Options > Accounts
දැක්කද එහා පැත්තෙ Administrator
account status : එක Disable කියල තියනව.. ආං ඒක උඩ double click or right click කොරල enable කරගන්න එකයි කොරන්න තියෙන්නෙ..
දැන් ඉතිං ඔය ඉන්න අකවුන්ට් එකෙන් switch
user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව..
Windows 8 වලට
Control panel > Administrative Tools > Local Security
Policy > Local Policies > Security Options
දැක්කද එහා පැත්තෙ Accounts:
Administrator account status : එක Disable කියල තියනව.. ආං ඒක උඩ double click or right click කොරල enable කරගන්න එකයි කොරන්න තියෙන්නෙ..
.
.
.
.
වැඩේ ගොඩ නේද..
Post a Comment