හැකර් කෙනෙක් කියන්නේ පරිගණක, පරිගණක තාක්ෂණය ගැන ගැඹුරින් අධ්‍යනය කරපු අයෙකුට. මේ හැකර් කෙනෙක්ට පුළුවන් computer system එකකට හරි computer network එකක ඇති දුර්වල තැනක් හොයල ඒ system එකට හරි network එකට හොරෙන් රිංගන්න.

මෙහෙමයි... හැකර්ලා අපිව වර්ග කරන්න පුළුවන් කොටස් කිහිපයකට..

1.Rookie ( n00b) - මේ තමා හැම හැකර් කෙනෙකුගෙම මුල්ම අවධිය. මේ Rookie hacker කෙනෙක් තවත් අයෙකු නිර්මාණය කලදෙයක් තමාට හරියන විදියට හදාගෙන හැක් කිර්‍රිමක් තමා කරන්නේ..

2.Beginner - මේගොල්ලෝ Rookie ඝනයෙන් උඩ අය.වැරදි Programs ලිය ලිය ගේමක් ගහන්න ට්‍රයි කරන අය..ගොඩක් වෙලාවට මේ Level එකේදි මේ Hacking ගේම අතාරින්න බලන අය.

3.Intermediate -මේ ඝනයේ ඉන්නේ තමන්ගේම කියලා Programme එකක් ලියාගෙන Hack කරන උදවිය.ඒත් බොහෝ වෙලාවට මේගොල්ලොත් කවුරුහරි Expert කෙනෙක් කරපු program එකක් තමයි පාවිච්චි කරන්නේ..

4.Experts- මේ ගොල්ලො ප්‍රොග්‍රැම් languages කාළ වතුර බීපු එවුන්..මොකක් හරි Bug එකක්(කේත කරනයේ වැරද්දක්) හොයාගෙන ඒක වැඩි දියුනු කරගෙන ලොකු ගේමක් ගහන එවුන්.මේ ගොලන්ට anonymity නම් නතින්..WebRTC block ,plugins වල ip details එලියට යනවනම් ඒවත් වහගෙන ගේම්ක් ගහ්න උද්විය.
ඉතින් මේ හැකර්ලත් වර්ග තුනකට බෙදනවා..

1.Black Hat : යම් කිසි කේතයක වැරද්දක් හොයාගෙන කප්පම් ඉල්ලන එවුන් හෝ එම Hacking කිරීමෙන් ලබාගන්න දත්ත විකුනන එවුන්

2.Grey Hat: ඉදලා හිටලා කුප්ප වැඩක් කරන ගමන් හොද වැඩත් කරන එවුන්..ඒ කියන්නේ Bugs ගැන අයිතිකාරයින්ට inform කරන එවුන්...හැබැයි කුප්ප වැඩත් කරන එවුන්..

3.White Hat: තේරෙනවනේ..මේ ගොල්ලෝ ජොබ් එකට hack කරන එවුන්...ඒ කියන්නේ bugs වහන එවුන්..black or grey එවුන්ට රිoගන්න බැරිවෙන්න..

මතක තියාගන්න ...hacking කිව්වම software විතරක් නෙවෙයි. hardware පැත්තෙනුත් පුලුවන්..

හැමදේම මුල ඉඳන් ඉගෙනගන්න.

1.Anonymous වෙන හැටි : VPN, DNS change ,RDP, WebRTC leak, Javascript, flash leak..IP change, MAC Address change, Onion links, BTC,Deep Web එක ගැන...එහෙම ඉගෙනගනින්.

2.Web programming : Joomla, PHP, SQL, XSS තව එකී මෙකී නොකී ඔක්කොම

3.Programming : C,C++ ,JAVA වගේ High level programming language එකක් ඉගෙනගන්න තව advanced තියනවා..ඒත් ඔය ඇති.(compile & decompile) Encrption algorithms (SHA1,256bitRSA වගේ)ඉගෙන ගන්න එක හොදයි.

DDOS, Cross Site Scripting, Broken Authentication & session management, click-jacking, DNS cache poisoning, Symlinking, XSS forgery, Remote code execution,key-logging තමා Hacking වලදි වැඩිපුරම පාවිව්චි කරන්නේ.

4. Linux නම් ඕනේ පුතා.. Backtrack Kali වගේ OS එකක් ගැන දැනගෙන ඉන්න ඕනේ..

මම -RustYD3Xt0R-

හැකර් කෙනෙක් කියන්නේ පරිගණක, පරිගණක තාක්ෂණය ගැන ගැඹුරින් අධ්‍යනය කරපු අයෙකුට. මේ හැකර් කෙනෙක්ට පුළුවන් computer system එකකට හරි computer network එකක ඇති දුර්වල තැනක් හොයල ඒ system එකට හරි network එකට හොරෙන් රිංගන්න.

Post a Comment

Powered by Blogger.