මේ තියෙන්නේ අපේ ක්ෂිරපථය. මේ සර්පිලාකාර මන්දාකිනියේ බාහුවක තමයි අපි ඉන්නේ. මේ පෙන හැම සුදු තිතක්ම අපේ සුර්‍රයා වගේ සුර්යයන් . මේවයේ සමහරක් අති විශාලයි නිල් පැහැයෙන් යුක්තයි. අතිවිශාල තාරකා තමන්ගේ ආයුකාලය ඉවර වුනාම ගුරුත්වට යටතේ බිඳවැටිලා කළු කුහරයක් දක්වා වර්ධනය වෙනවා. ඉට වඩා විශාලත්වයෙන් අඩු තාරකා අවසානයේදි නියුට්‍රොන තාරකා වෙනවා. අපේ සූර්‍යාගේ ප්‍රමාණයේ ඒවා අවසානයේ සුදු වාමන තරු හැටියට අවසන් වෙනවා.
අපේ සූර්‍යා වැනි තාරකාවක් වටේ තිබෙන ග්‍රහලෝක පද්දතියක් තුල තමයි ජීවයක් බිහිවෙන්න පුළුවන්. සමස්ත තාරකා ප්‍රමාණයෙන් සූර්‍යා වැනි තාරකා 10% වගේ තමයි තියෙන්නේ.. මේ 10% යෙන් 75% කට ග්‍රහලෝක තියෙන්න පුළුවන්
අපේ ක්ෂීරපථයේ තාරකා බිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් බැලුව නම් අපේ සූර්‍යා වගේ තරු බිලියන 10ක් තියෙනවා ඒකෙන් බිලියන 7.5 කට ග්‍රහ පද්ධති තියෙනවා.ඒ බිලියන 7.5 න් 1% ක හරි ජිවයට සුදුසු ග්‍රහලොව තිබෙන්න පුළුවන්. ඒකියන්නේ 75000ක් වගේ

Post a Comment